තුන් මාසයේ දානයට වැඩි බෝධිමළු විහාරයේ හත්නම පන්සලට වඩින්නට මිදුලට බැස්සෝය. වර්ෂාත් ප්‍රියංවදාත් සංසුන් ගමනින් මිදුලේ නවතා තිබූ වෑන් රියට වඩින ස්වාමීන් වහන්සේලා පිටුපස පිරිකර පාර්සල් ටිකත් රැගෙන ඇදුනෝය... ක්‍රීම් පැහැ ගත් චාම් සායට උඩින් පුංචි කළු ඩොට් වැටුණ සුදු කමිසයක් ඇඳ උන් වර්ෂා වෙතින් ආවේ ඇය දෙස බලන්නෙකුගේ හදවත අනුකම්පාවකින් ආදරයකින් බර කරන තරම් අසරණ අහිංසක පෙනුමකි.
Wednesday, July 29, 2020
වර්ෂා 1- සුජීව ප්‍රසන්න ආරච්චි.
About Bawantha Prasath Lahiru
alistarbot is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment