Pages

Wednesday, July 29, 2020

වර්ෂා 2 - සුජීව ප්‍රසන්න ආරච්චි.



"පඬුරු දාලා මොනවද ඔච්චර ප්‍රාර්ථනා කළේ..." කළුතර බෝධිය අසළින් සෙමින් වාහනය ගෙන විමුක්ති ඇසුවේය. "මේධක්කගේ බඩට බබෙක් එන්න කියලා... පව්... අක්කා ඒ ප්‍රශ්නෙන් හරියට දුක් විඳිනවා..." පඬුරකින් බාරයක් වී තවත් ජීවිතයක සතුටක් ඉල්ලන්නට හැම කෙනෙකුටම නොහැක. හැමෝම පතන්නේ මමත්වයෙන් යුතුව තමාටම හරියන්න කියාය. ඒ අතින් වර්ෂාගේ හදවත ඔිනවාටත් වඩා පරාර්ථකාමීය.



No comments:

Post a Comment

Looking For Anything Specific?