"මොකද අද පාන්දරම කෝවිල් යන්න හිතුනේ..." අනුලා ඇසුවේ කෝවිල වෙත යද්දීය. " දෙවියන්ට වඳින්න කාරණාවක් තියෙන්නම ඔිනේද..." "ම්... ඒත් මං හිතන්නෑ නංගී එහෙම කරයි කියලා... හිතේ ලොකු දෙයක් ඇති දෙවියන්ට කියලා ඉෂ්ඨ කර ගන්න..." "අනුලක්කා එහෙම හිතනවද..." "ඔව්... ඔයාගේ මූණ බැලුවාම මට කියන්න පුළුවන්..." "මෙහෙම හිතන්න... මටත් අක්කේ ජීවිතයක් කියලා දෙයක් තියෙනවා... මා..ත් ජීවත් වෙන්න ඔිනේ... වෙලාවකට හිත කන්දකින් පෙරලෙන ගලක් වගේ පාතාලෙටම කඩාගෙ යනවා... තනි මට ඒ හිත උඩට ගන්න බෑ..."
Wednesday, July 29, 2020
වර්ෂා 3 - සුජීව ප්‍රසන්න ආරච්චි.
About Bawantha Prasath Lahiru
alistarbot is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment