Pages

Wednesday, July 29, 2020

වර්ෂා 4 - සුජීව ප්‍රසන්න ආරච්චි.



          ඔහුගේ මුහුණ මේ සිතුවිලි දාමය නිසා බලන්නට බැරි තරම් බැරෑරුම් විය. වර්ෂා පොත් හලේ රාජකාරි ශ්වේතාට මඳකට පවරා ගෙදරට දුව ආවේ ඔහු කෑවද බිව්වාද කියා බලන්නටය. ඔහුව බලාගන්නට දෙවියන් විසින් තමාට පවරා ඇතුවාක් මෙන් මෙසේ දැඟලීම කොතරම් පිස්සුවක්දැයි ඇයම සිතුවාය. එහෙත් තම පපුවෙන් කුළුඳුලේ පවරණ රාජකාරී මඟහරින්නට තරම් කුරිරු හිතක් ඇය තුළ නැත.


No comments:

Post a Comment

Looking For Anything Specific?